පාසල් විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති ගැන ගත් තීරණය

0 6

දිවයින පුරා සියලුම පාසල්, පෙර පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ උපකාරක පන්ති නැවත දැනුම්දෙනතුරු වසා තැබීමට රජය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියා සිටියේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Read Also This News : ඉන්දියාවේ සිට පැමිණෙන්නන්ට කටුනායක දොර වැසේ

එසේම යළි ආරම්භ කරන දිනයන් ආරම්භක දිනයට දින තුනකට පෙර දැනුම් දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා.

 

You might also like
Comments
Loading...