ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවිඩය

0 2

කොරෝනා වංසගතය නිසා මෙවර වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් තම නිවෙස්වලට පමණක් සීමා කරන්නැයි ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේ සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව දිවයිනේ සියලු විහාරස්ථානවල හා ඉන් පිටතදී ජනතාව එක්රැස් වන දාන, සීල, භාවනා, වෙසක් තොරණ ආදී පුණ්‍යොත්සව සංවිධානය නොකර සෞඛ්‍ය නිර්දේශයන්ට අනුගතව තම තමන්ගේ නිවෙස් තුළම රැඳී සිටිමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් සුපෝෂිතව ප්‍රතිපත්ති පූජාවන්ගේ නිරත වීම යෝග්‍ය මහානායක මාහිපාණන් වහන්සේලා පවසන්නේ.

එසේම මෙවර වෙසක් පුණ්‍යොත්සව පින්කම් පැවැත්විය යුතු ආකාරය පිළිබඳ වැඩසටහනක්ද මහානාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි බුද්ධ ශාසන අමාත්‍යංශය මගින් බෞද්ධ ජනතාව වෙත දන්වා යැවීමටද කටයුතු කර ඇති බවයි නිවේදනයේ දක්වෙන්නේ.

Read Also This News : වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙකුට කොරෝනා

ඒ නිමිත්තෙන් ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවිඩය පහතින් දැක්වේ.

ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ වෙසක් දින පණිවිඩය

 

You might also like
Comments
Loading...