ගර්භණී මව්වරුන්ට කොවිඩ් 19 එන්නත් ලබාදීම සුදුසුයි

0 4

ගර්භණී මව්වරුන්ට කොවිඩ්-19 එන්නත් ලබාදීම සුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය විසින් තහවුරු කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් පත්කරමින් ඇති බව කොළඹ අද(19)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළා.

මේ අතර කිරිදෙන මව්වරුන්ට කොවිඩ් එන්නත් ලබාගත හැකි බවත් ඉන් අනතුරුව මව්කිරිදීම සිදුකළ හැකි බවත් ඇය වැඩිදුරටත් කියාසිටියා.

You might also like
Comments
Loading...