අධිවේගී මාර්ගවල ගිලන් රථ ධාවනය නොමිලේ

0 2

අධිවේගී මාර්ගවල ගමන් කරන ගිලන්රථ වලින් ගාස්තු අය නොකිරීමට තීරණය කර තිබෙනවා.

මහා මාර්ග අමාත්‍යාංශය පවසන්නේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගැනුණු බවයි.

ඒ අනුව අද (20) සිට යළි දැනුම්දෙන තුරු ගිලන්රථ වලට ගාස්තු රහිතව අධිවේගී මාර්ගවල ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.

 

Read Also This News : මොරගහකන්දට කසල දමන අමනයෝ

You might also like
Comments
Loading...