මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳටත් කොවිඩ්

0 6

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් 19 වෛරසය ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

මන්ත්‍රීවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඒ බව තහවුරු කර තිබෙනවා.

මින් පෙර කොවිඩ් 19 ආසාදිත වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතම ආශ්‍රීතයෙකු බවටද නලීන් බණඩාර මන්ත්‍රීවරයා හඳුනාගෙන තිබුණා.

You might also like
Comments
Loading...