කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 1782 දෙනෙක් අද(27) දිනයේ මෙතෙක් හඳුනාගෙන ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 174,059ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර ආසාදිතයන් 1411 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගින් කොවිඩ් 19 ආසාදිතව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 143,789ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ආසාදිතයන් 28,972 දෙදෙනක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1,298ක්.
Hits: 1