වැඩිහිටි දිමනාව සහ විශ්රාම වැටුප් ලබා ගැනිමට ප්රතිලාභින් අද (29) දිනත් තැපැල් කාර්යාල ඉදිරිපිට දිගු පොලිම්වල රැදි සිටින ආකාරයක් දක්නට ලැබුණා.
ප්රධාන තැපැල් කාර්යාලවල ඊයේ (28) දින සිට වැඩිහිටි දිමනාව සහ විශ්රාම වැටුප් ගෙවිම් කටයුතු සිදු කරන අතර, එම දිමනා ලබා ගැනිමට පැමිණෙන වැඩිහිටියන්ව නිරෝධායන උපදෙස්වලට අනුකුලව පොලිම්වල රදවා තැබිමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණා.
හැටන්, නුවරඑලිය සහ බගවන්තලාව තැපැල් කාර්යාල ඉදිරිපිට එම දිමනාව ලබාගැනිමට රැදි සිටි අයුරු කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසින්.
Hits: 0