පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ්වලින් මරුට

0 10

පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.පී.ඩී. සුනිල් ජයවීර මහතා ඊයේ(29) සවස අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට 60 වන වියේ පසු වූ ඒ මහතා තිදරු පියෙකි.

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත මාරු කර එවා තිබුණා.

සුනිල් ජයවීර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසට කටයුතු කරනු ලැබුවා.

 

You might also like
Comments
Loading...