බද්දේගම සමිත හිමියෝ අපවත් වෙති

0 18

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුද වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන් අපවත් වී තිබෙනවා.

අපවත්වන විට 69 වන වියේ පසු වූ සමිත හිමියන් කොවිඩ් 19 වෛරසය ආසාදිතව මාතර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අද(30) අලුයම අපවත් වී ඇති බවයි වාර්තා වන්නේ.

2001 වසරේ සිට 2004 වසර දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ උන්වහන්නේ දකුණු පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසින්ට කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු භික්ෂුන්වහන්සේ වහන්දේ බද්දේගම සමිත හිමියන්ය.

You might also like
Comments
Loading...