සංචරණ සීමා සහිත අද(31) දිනයේදී මත්පැන් ප්රවාහනය කරමින් සිටි ලොරි රථයක් වාලච්චේන ප්රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Related Posts
වාලච්චේන පොලිස් වසමේ රිදීතැන්න මාර්ග බාධකයේ නිළධාරීන් සිදුකල පරීක්ෂාවකදී සොයාගත් මෙම ලොරි රථයේ තිබී මත්පැන් සහිත බෝතල් 9240 ක් හමුවූ බවයි පොලීසිය සදහන් කලේ.
එම මත්පැන් තොගයේ වටිනාකම එක්කෝටි හැත්තෑ ලක්ෂයක් පමණ වන අතර අත්අඩංගුවට පත් සැකකරුවන් වාලච්චේන අධිකරණයට (31) ඉදිරිපත් කිරීමට නියමිතයි.
Hits: 2