අදත් ආසාදිතයන් 2912ක්

0 26

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 186,364ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද(31) දිනයේදී තවත් ආසාදිතයන් 2912 දෙනෙක් තහවුරු වීමත් සමගින්.

ඒ අනුව මේ වනවිට රෝහල්ගතව සිටින ආසාදිතයන් සංඛ්‍යාව 33,183ක් වනවා.

කොරෝනා වෛරසය ආසාදිතය සුවය ලැබූවන්ගේ මෙරට සමස්ත සංඛ්‍යාව 151,740ක්.

මේ අතර අද(31) රාත්‍රී 10 පමණ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 1441ක්.

 

Hits: 3

You might also like
Comments
Loading...