MV X Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යාම ඇරඹේ

0 14

MV X Press Pearl නෞකාව ගැඹුරු මුහුදට ඇදගෙන යෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව වාර්තා වනවා. 

එම කටයුතු සඳහා ගලවාගැනීමේ සමාගමේ නියෝජිතයින්ට පහසුකම් සැපයීමට නාවික හමුදාවේ කණ්ඩායමක් නැවට පිවිසි බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

කෙසේ වෙතත් මේ වන විට නෞකාවේ පිටුපස කොටස මුහුදේ ගිලෙමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

You might also like
Comments
Loading...