උඹේ අතපය ගලවගෙන එන්න මගෙ කොල්ලො එවන්නද? [Video]

තමාව මරාදැමීමේ කුමන්ත්‍රණය චමුදිත හෙළිකරයි

0 36

මම ඉන්නේ බරපතල විදිහේ මේ මොහොතේ ජීවිත අවදානමක.

මේ කතාව කිව්වට පස්සේ තරමක් ප්‍රමාද වෙයි.

බොහෝ වෙලාවට ඉතාම ඉක්මණින් මෑත අනාගතය තුළ මා මරා දැමීමට වුණත් ඉඩක් තියෙනවා.

මොකක්ද සාක්ෂිය…
සාක්ෂි ගොඩක් තියෙනවා. සමහර ඒවා මට හෙළිකරන්න පුළුවන්. සමහර ඒවා මට හෙළිකරන්න බෑ.

එක්තරා පුද්ගලයෙක් ප්‍රකාශ කළ බව මට තවත් පුද්ගලයෙක් ප්‍රකාශ කළා මගේ කොල්ලෝ අහනවා එයාගේ අතයි කකුලයි එවන්න මට එක බයිසිකලයයි යන්නේ කියලා.

මගේ දෙමාපියෝ එක එකාට මගේ අත් කකුල් දෙන්න මාව හදලා නැහැ.

කුප්‍රකට ජාවාරම්කාර ව්‍යාපාරියෙක්. පොළොන්නරුව ප්‍රදේශයෙන් ආපු කුප්‍රකට තවත් ජාවාරම්කරුවෝ දෙදෙනෙක් සහ මම හඳුනගත්ත තවත් කිහිප දෙනෙක් මට විරුද්ධව මට එරෙහිව දැඩි මඩ ප්‍රචාරයක නිරත වෙනවා.

මේ සියලු දෙනාගේම නම්ගම් සහිතව ලිපියක් ලියනවා. ඒක ඉතාම රහසිගත තැනක සඟවනවා.

සඟවලා මං එක් අයෙක්ට පමණක් කියන්න බලාපොරොත්තු වෙනවා.

මේක තියෙන තැන. යම්කිසි විදිහකින් මා මරා දැමුවහොත් ඒ ලිපියේ ඒ සියලු නම් ගම් සහිතව මං අනාවරණය කරලා යනවා.

මේ බව අනාවරණ වූයේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම, මාධ්‍යවේදී හරීන්ද්‍ර ජයලාල්ගේ යූටියුබ් නාලිකව සමග සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාවකදීයි. 

එම වීඩියෝව පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...