චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියනයක් දිවයිනට අද(09) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
Related Posts
අදාළ එන්නත් තොගය රැගත් විශේෂ ගුවන් යානය චීනයේ බීජිං නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද(09) පෙරවරු 5ට පමණ පැමිණි ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ එන්නත් මාත්‍රා තොගය කොළඹ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත ප්‍රවාහනයට නියමිතයි.
මේ අතර පසුගිය 6 වනදා ද සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට ගෙනඑනු ලැබුවා.
Hits: 1