තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

0 45

තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බවත් මෙවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව කියා සිටියා. 

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ(11) පැවසුවේ ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව තෙල් මිල වැඩිකිරීමට අනුමැතිය දුන් බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිකුත්කළ නිවේදනය පහතින්.

තෙල් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ඇමති ඉල්ලා අස්විය යුතුයි

 

Hits: 1

You might also like
Comments
Loading...