කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක්

ජයන්ත වීරසේකර - වැල්ලවාය

0 23

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යාලබෝව යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන්ගේ මානසික සෞඛ්‍ය ඉහල දැමීම සදහා සංගීත ප්‍රසංගයක් ඊයේ (13) රාත්‍රි පවත්වා තිබෙනවා.

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කෙරුණා.

එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද ගීත ගයානා කරමින් මදකට හෝ විඩාව නිවා ගන්නා ආකාරය දක්නට ලැබුණි.

ඉදිරියේ දීද මෙවැනි සංගීත ප්‍රසංග රෝගීන් වෙනුවෙන් සංවිධානය කිරීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අංශ සදහන් කළේ.

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් වෙනුවෙන් සංගීත ප්‍රසංගයක්

Hits: 1

You might also like
Comments
Loading...