අධිබලැති පුපුරණද්‍රව්‍ය නිර්මාණය කළ අයෙක් අත්අඩංගුවට

0 9

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කළ පුද්ගලයෙකු කෑගල්ල රඹුක්කන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගේ නිවසේ තිබියදී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කිරීම සදහා යොදා ගත් උපකරණ   සොයා ගත්බවයි පොලිසිය පවසන්නේ.

විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී වරුණ ජයසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙහෙයුම සිදු කර තිබෙනවා. 

You might also like
Comments
Loading...