ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 228,256ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ(16) දිනයේදී තවත් ආසාදිතයන් 2334 දෙනෙක් තහවුරු කර ගැනීමත් සමගින්.
ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ආසාදිතයන්ගේ සංඛ්‍යාව 33,518ක් වනවා.
එසේම සමස්ත ආසාදිතයන්ගෙන් මේ වන විට ආසාදිතයන් 192,478 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඊයේ(15) දිනයේදී තවත් කොවිඩ් 19 ආසාදිත මරණ 55ක් වාර්තාවීමත් සමගින් මෙරට සමත් කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2315ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Hits: 0