දියනෑම සඳහා අනුරාධපුර ගම්බිරිගස්වැව දුනුකේවැවට ඊයේ (15) සවස 6.00 ත් 7.00 ත් අතර ගිය 28 හැවිරිදි තරුණයෙකු වල්අලියෙකු පහරදීමෙන් එතැනදීම මරණයට පත්වී ඇතැයි පරසන්ගස්වැව පොලිසිය පවසනවා.
Related Posts
ගම්බිරිගස්වැව, හැළඹවැව, පීනියගල පදිංචිකරුවෙකු වන කේ.බී. අසිත කුමාර නමැති මේ මියගිය තරුණයා අවිවාහකයෙකි.
මේ සිද්දිය ගැන මරණ පරීක්ෂණය අද (16) පැවැත්වීමට නියමිතයි.
Hits: 0