කොවිඩ් මරණ 59ක් – සමස්තය 2374 දක්වා ඉහළට

0 64

කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 59ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2374ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම මරණයන් ඊයේ(15) දිනයේදී සිදුව ඇති බවයි.

ඒ අතර වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එලෙස වාර්තා වන මරණ අතරින් 28 දෙනෙක් කාන්තාවන් වනවා.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.

 

Hits: 2

You might also like
Comments
Loading...