කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 59ක් වාර්තා වී තිබෙනවා.
Related Posts
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2374ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මෙම මරණයන් ඊයේ(15) දිනයේදී සිදුව ඇති බවයි.
ඒ අතර වයස අවුරුදු 30ට අඩු එක් මරණයක් වන බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
එලෙස වාර්තා වන මරණ අතරින් 28 දෙනෙක් කාන්තාවන් වනවා.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
Hits: 2