ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) ජාතිය අමතයි

0 131

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(25) රාත්‍රී ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම ඒකකය නිකුත් කරන ලද නිවේදනයක් අනුව අද(25) රාත්‍රී 8.30ට පමණ ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතයි.

ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරනු ලබන කතාව ලංකාග්‍රවුන්ඩ් ෆේස්බුක් පිටුව ඔස්සේද ගෙන ඒමට අප සුදානම්.

Hits: 1

You might also like
Comments
Loading...