පාරිභෝගික අධිකාරියේ මෙතෙක් ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්, නිෂ්පාදකයින්, තොග රැස් කරන්නන් හා වෙළෙඳුන් සොයා අද (25) සිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Related Posts
මේ සම්බන්ධයෙන් පසුගියදා අතිවිශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සීනි, සහල්, කිරිපිටි සහ බඩඉරිඟු නිෂ්පාදකයින්, ආනයනකරුවන්, ගබඩා කරන්නන්, බෙදා හරින්නන් සහ තොග වෙළෙඳාම් කරන්නන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ලියාපදිංචි විය යුතු වනවා.
Hits: 0