ශ්රී ලංකා ක්රිකට් ප්රධාන වාර්ෂික ගිවිසුමට ඇතුළත් ක්රීඩකයන් 24 දෙනාම අද (07) පෙරවරු 8 ට පෙර ගිවිසුමට අත්සන් තැබූ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.
Related Posts
එම ක්රීඩකයන් 24 දෙනාට අද පෙරවරු 8 වන තෙක් ගිවිසුමට අත්සන් තැබීමට කාලය ලබාදී තිබූ බවයි එහි ලේකම් මොහාන් ද සිල්වා මහතා කියා සිටියේ.
මෙම ක්රීඩකයන් 24 දෙනා ගිවිසුමට අත්සන් කිරිම ප්රතික්ෂේප කිරීමෙන් පසුගිය මාසයක පමණ කාලයක් අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී තිබුණා.
Hits: 1