උද්ඝෝෂණයක් කළ තවත් පිරිසක් අත්අඩංගුවට

0 25

උද්ඝෝෂණ, රැස්වීම් තහනම් කර තිබියදී කොම්පඤ්ඤවීදිය රාමනායක පාරේ විරෝධාතාවක් පැවැත් වු පිරිසක් අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව සහ තවත් 5 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරමින් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ විරෝධතාවයක් පැවැත්වූ බවට ලද තොරතුරු මත අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.

Hits: 0

You might also like
Comments
Loading...