ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (08) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Related Posts
මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතව ඇත්තේ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.
රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ පක්ෂයේ ඉදිරි කටයුතු සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.
Hits: 1