මස්කෙළිය-නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි – ගමනාගමනයට බාධා

ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - මස්කෙළිය

0 24

මස්කෙළිය-නෝටන්බ්‍රීජ් ප්‍රධාන මාර්ගයේ බ්‍රවුන්ලෝ, ගල්කොරිය ප්‍රදේශයේදී අද (10) උදෑසන විශාල පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව වාර්තා වනවා.

ඊයේ (09) රාත්‍රී සිට ප්‍රදේශයට ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මෙම පස් කන්ද කඩා වැටී තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ, නෝර්වූඩ් විධායක ඉංජිනේරු කාර්යාලයේ බැකෝ යන්ත්‍ර යොදා පස්කන්ද කපා මාර්ගය පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටිනවා.

Hits: 1

You might also like
Comments
Loading...