X-Press Pearl දේශීය නියෝජිත ආයතනයේ 07 දෙනෙකු CID අත්අඩංගුවට

0 28

ශ්‍රී ලංකාව ආසන්නයේදී ගිනිගැනීමට ලක්වූ එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ නිළධාරීන් 07 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද(10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Hits: 0

You might also like
Comments
Loading...