පිළියන්දලින් යලිත් කොවිඩ් පොකුරක්

0 57

පිළියන්දල, තුන්බෝවිල උතුර ග්‍රාම නිලධාරී වසමේ කරදියාන වත්ත ගම්මානයට සංචරණ සීමා පනවා තිබෙනවා.

එම ග්‍රාමනිලධාරී වසමේ පුද්ගලයින් 418 දෙනෙකු අහඹු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙනවා.

ඉන් පුද්ගලයන් 71දෙනෙකුට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමත් සමගින් මෙම පියවර ගත් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Hits: 3

You might also like
Comments
Loading...