ඩෙංගු පැතිරීමේ අවදානමක්

0 17

නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය සක්‍රීයවීමත් සමග ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

මදුරුවන් බෝවන ස්ථාන හදුනාගෙන ඒවා පවත්වාගෙන යන අයට එරෙහිව අවවාද කිරීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ සමග ශ්‍රී ලංකා පොලීසිය එක්ව සිටිනවා.

පෑලියගොඩ පොලිස් ස්ථානයේ පරිසර කොට්ඨාසයේ මෙහෙයවීම මත මදුරුවන් බෝවන ස්ථාන හදුනාගැනීම සහ ඒවා විනාශ කිරීම සදහා අද (11) කටයුතු කළා.

Hits: 0

You might also like
Comments
Loading...