ඉන්දියානු බෝට්ටුවක් මන්නාරම වෙරළට ගොඩ ගසයි

මාධව කුලසූරිය - වවුනියාව

0 22

ඉන්දියාවේ ධීවරයින්ට අයත් බව සැක කරන බෝට්ටුවක් මන්නාරමේ සවුත්බාර් වෙරළට අද(13) ගොඩගසා ඇති බව ධීවරයින් පවසනවා.

ධීවරයින් පැවසූවේ සිදුවීම සම්බන්ධයෙන් නාවික නිළධාරීන් හා ධීවර පරීක්ෂක කාර්යාලය දැනුවත් කොට ඇති බවයි.

පැවති අයහපත් කාළගුණ තත්ත්වය මත කිසියම් අනතුරට ලක්වු ධිවරයින්ට අයත් බෝට්ටුවක් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් බවට සැකකරන බෝට්ටුවක් එලෙස ගොඩ ගසන්නට ඇති බවටයි ධීවරයින් සැකපළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම නාවික නිළධාරීන් හා මන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

Hits: 1

You might also like
Comments
Loading...