පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

0 4

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(14) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීති ප්‍රතිසංස්කරණ සදහා සංශෝධන ඉදිරිපත් කිරීමටයි.

එම කාරක සභාව එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිත අතර ඒ සදහා පැෆ්රල් සංවිධානය ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ. 

You might also like
Comments
Loading...