ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් දිවයිනට

0 26

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.

එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත්තේ අද (19) අලුයම 2.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි.

දිවයිනට රැගෙන ආ එම එන්නත් තොගය ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

Hits: 3

You might also like
Comments
Loading...