ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගයට ඡන්ද විමසීම අද

0 24

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදයේ ඡන්ද විමසීම අද(20) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

පාර්ලිමේන්තුව අද(20) උදෑසන 10 ට රැස්වූ අතර විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් වූ විවාදය දෙවන දිනයටත් අද දිනයේදී පැවැත්වෙනවා. 

විශ්වාසභංයට අදාළ ඡන්ද වීමසීම අද පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර පුනාන්දු මහතා පවසන්නේ. 

Hits: 2

You might also like
Comments
Loading...