උස්ඛෙකිස්ථානු කාන්තාවක් මෙරටට ගෙන්වා ලිංගික කටයුතු සදහා කුට්ටනය කිරිමේ චෝදනාවට අදාලව සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිඛෙනවා.
සැකකරු වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක අයෙක්.
සැකකරුගේ බිරිදද උස්ඛෙකිස්ථානු කාන්තාවක් වන අතර ඇයද මෙවැනි චෝදනාවක් සම්බන්ධයෙන් මෙරට බන්ධනාගාරයේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.
Hits: 2