ගුරු සංගම් විරෝධයෙන් කොළඹ අවහිර වෙයි

0 69

ගුරු, විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් කොළඹ, කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද(22) උදෑසන උද්ඝෝෂණයක් ආරම්භ කරනු ලැබුවා.

ගුරු, විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස උද්ඝෝෂණයේ නියැලෙන්නේ වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි. 

උද්ඝෝෂකයින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීම හේතුවෙන් කොටුවේ මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව වාර්තා වන අතර මේ වන විට ගුරු සංගම් නියෝජිතයින් කිහිපදෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරී සමඟ සාකච්ඡාවකට ගොස් ඇතැයි ද වාර්තා වනවා.

Hits: 0

You might also like
Comments
Loading...