නිමල් ලෙව්කේට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩප විශේෂ සාමාජිකත්වය

0 7

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතාට සමගි ජනබලවේගයේ වෘත්තිය‌වේදී බුද්ධි මණ්ඩපයේ විශේෂ සාමාජිකත්වය ලබා දී තිබෙනවා.

ඒ ලෙව්කේ මහතා  ඊයේ (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අවස්ථාවේදී යි.

විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ මහතා ක්‍රියාන්විත රාජකාරි ඇතුළු බොහෝ කටයුතුවලදී සක්‍රීයව ක්‍රියා කළ කීර්තිමත් නිලධාරියෙකි.

You might also like
Comments
Loading...