ජනපති – ශ්‍රීලනිප සාකච්ඡා ඇරඹේ

0 19

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා.

එම සාකච්ඡාවට පෙර ශ්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයින් එහි නායක හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග ඒ මහතාගේ නිවසේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

ජනපති සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡාව පසුගිය 21 වැනි දින පැවැත්වීමට නියමිත වුවද එය අද(26) දක්වා කල් දැමුණා.

Hits: 0

You might also like
Comments
Loading...