බෝම්බයක් විකුණන්න හැදූ අයෙක් අත්අඩංගුවට

රුපියල් 5000ක මුදලකට බෝම්බයක් අලෙවි කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු කැස්බෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  "මොරටුමුල්ලෙ ඔස්කා" නමැත්තෙකු…

බැඩ්මින්ටන් අන්තර්ජාතික ජයග්‍රහණයක්

Yonex Sunrise Bangladesh ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගත කුසලානය 2021 තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයින් දෙදෙනෙක් පිරිමි ද්විත්ව තරගයේදී එහි ශූරතාව හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.මෙම…

මාළු ලොරියේ රුපියල් කෝටි 4 කට අධික කේරල ගංජා

යාපනයේ සිට කොළඹට මාළු රැගෙන යන මුවාවෙන් රුපියල් කෝටි4කට අධික වටිනාකමින් යුතු කේරලගංජා කිලෝ 154 ක් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ (07) සවස…

ලිට්‍රෝ සමාගමට හදිසි නියෝගයක්

දෙසැම්බර් 04 වැනිදාට පෙර බෙදාහැර මේ වන විට නිවෙස්වල සහ වෙළෙඳසල්වල ඇති මුද්‍රා තැබූ භාවිත නොකළ එල්.පී ගෑස් සිලින්ඩර වහාම නැවත කැඳවන ලෙස පාරිභෝගික අධිකාරිය ලිට්‍රෝ සමාගමට නියෝගයක්…

සැමියා පොල් ගෙඩියෙන් ගසයි – බිරිඳ පිහියෙන් පහර දෙයි – සැමියා මරුට

අඹුසැමියන් අතර ඇති වූ ආරවුලකින් තුවාල ලබා රෝහල් ගත කර සිටි සැමියා මිය යාමේ පුවතක් නවගමුව, රණාල ප්‍රදේශයෙන් වාර්තා වනවා.පොලිසිය කියා සිටියේ රණාල ප්‍රදේශයේ නිවසක සැමියා බීමතින්…

කළු ඇඳුමින් සැරසී පාසලක වැඩසටහනක් කරන්න ගිය උපදේශකවරයෙක් අත්අඩංගුවට

හාලිඇල ප්‍රදේශයේ පාසලක මනෝවිද්‍යාත්මක වැඩසටහනක් පැවැත්වීමට පැමිණි බව කියන උපදේශකවරයෙකු ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය කියා සිටියේ…

ලංකාවට එවන හැම ඩොලරයකටම අමතර රුපියල් 10ක්

පිළිගත් ක්‍රම භාවිත කරමින් ශ්‍රී ලංකාවට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම අමතර රුපියල් දහයක මුදලක් විදෙස්ගත ශ්‍රමිකයන්ට ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.ශ්‍රී ලංකා මහ…

ඔමික්‍රෝන් ව්‍යාප්ත වූ රටවල් ගණන තවත් ඉහළට

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හඳුනාගත් රටවල් සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.මෙම කොවිඩ් ප්‍රභේදය ලොව පුරාම මේ වන විට වඩාත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.ඒ අනුව…

අදත් කොවිඩ් ආසාදිතයන් 744 දෙනෙක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 564,733ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.ඒ අද(01) දිනයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයන් 744…

ප්‍රතිඥා දුන් විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරනවා

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා.  ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසකි. එය සිදු…