Browsing Category

Covid19

නාඋල යළි කොරෝනා වර්ධනයක්

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ යළි කෝවිඩ් ආසාධිතයින් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.නාඋල ප්‍රදේශයේ ඇගළුම් හලකින් රෝගීන් 06 දෙනෙක් හා පිළිහුඩුගොල්ල ග්‍රාම නිලධාරි වසමෙන්…

හැටන් දික්ඔය නගර  සභා සිමාවෙන් නව ආසාදිතයන් 30ක් – සයමස් බිළිඳෙකුත් ඒ අතර

හැටන් දික්ඔය නගර සභා සිමාවේ පවුල් 8කට අයත් සාමාජිකයන් 30 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අද(29) දින ලද PCR පරික්ෂණ අනුව තහවුරු වූ බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය…

වවුනියාව පැරණි බස් නැවතුම්පොළේ සේවය කළ 25 දෙනෙකුට කොවිඩ්

වවුනියාව පැරණි බස් නැවතුම්පොළ තුළ ස්ථාපිත වෙළඳසැල් සේවකයින් හා අයිතිකරුවන් 25 දෙනෙකු වෙත කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බව වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.වවුනියාව…

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වී තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ඊයේ(27) දිනයේදී වාර්තා වූ නව ආසාදිතයන්…

කරවෙඩ්ඩි කෝවිලේ වාර්ෂික මංගල්ලයකට සහභාගිවූ 49කට කොවිඩ්

යාපනය, කරවෙඩ්ඩි ප්‍රදේශයේ කෝවිලක වාර්ෂික මංගල්ලය වෙනුවෙන් සහභාගි වු පුද්ගලයින් 49 දෙනෙකු හට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් පවසනවා.මහජන සෞඛ්‍ය…

මොඩර්නා එන්නත් මාත්‍රා දෙකම එකම දිනයේ කතකට ලබාදීම ගැන පරීක්ෂනයක්

මොඩර්නා එන්නතේ මාත්‍රා දෙකම එකවර පේරාදෙණිය ප්‍රදේශයේ සිව්දරු මවකට ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය…

නාවලපිටියේ අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට මොඩ්නා එන්නත් ලබාදෙයි

නාවලපිටිය පොලිස් බලප්‍රදේශයේ අවුරුදු 30 වැඩි පුද්ගලයින්හට මොඩනා එන්නතේ පළමු මාත්‍රාව ලබාදිම අද (22) නාවලපිටිය අනුරුද්ධ කුමාර ජාතික පාසලේදි සහ නාවලපිටිය මධ්‍යම මහා විද්‍යාලයේදි සිදු…

සයිනොෆාම් තවත් මාත්‍රා මිලියන 2ක් මෙරටට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් අද (22) අලුයම 05.30ට පමණමෙරටට රැගෙනවිත් තිබෙනවා.එම එන්නත් තොගය බීජිං නුවර සිට පැමිණි ගුවන් යානා දෙකකින් මෙරටට…

කැස්බෑවේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයන් හමුවෙයි

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. අදාළ ඇඟලුම් කර්මාන්තශාලාවේ…

ඩෙල්ටා ප්‍රභේදය වසංගතයක් ලෙස මෙරට පැතිරයාමේ අවදානමක්

‍ෙඩෙල්ටා ප්‍රභේදය ආසාදිත 35 දෙනකු පමණ මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළත් සත්‍ය ලෙසම හඳුනා ගෙන ඇති ඩෙල්ටා ආසාදිතයන් ප්‍රමාණය 250 ක් පමණ විය හැකි බව ශ්‍රී ලංකා මහජන…