Browsing Category

Covid19 Top

නාඋල යළි කොරෝනා වර්ධනයක්

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ යළි කෝවිඩ් ආසාධිතයින් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.නාඋල ප්‍රදේශයේ ඇගළුම් හලකින් රෝගීන් 06 දෙනෙක් හා පිළිහුඩුගොල්ල ග්‍රාම නිලධාරි වසමෙන්…

ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ තුනකට ආසන්න වී තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ ඊයේ(27) දිනයේදී වාර්තා වූ නව ආසාදිතයන්…

කැස්බෑවේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයන් හමුවෙයි

කැස්බෑව ජඹුරලිය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකින් ඩෙල්ටා ආසාදිතයින් 5 දෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 120 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණ කරනවා. අදාළ ඇඟලුම් කර්මාන්තශාලාවේ…

ෆයිසර් එන්නත් මාත්‍රා තවත් තොගයක් දිවයිනට

ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද (19) අලුයම මෙරටට රැගෙනවිත් තිබෙනවා.එම එන්නත් තොගය මෙරටට රැගෙනවිත් ඇත්තේ අද (19) අලුයම 2.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත්…

ඩෙල්ටා ප්‍රභේදය මෙරට තුළ සුලභ ව පැතිරයාමේ අවදානමක්

කොවිඩ් -19 වෛරසයේ "ඩෙල්ටා" ප්‍රභේදය ඉදිරියේ දී මෙරට තුළ සුලභ වශයෙන් පැතිරයාමේ අවදානමක් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා…

ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් පළමු කොවිඩ් ආසාදිතයා හමුවෙයි

ඔලිම්පික් උළෙල ආරම්භවීමට දින හයක් පමණක් ඉතිරිව තිබියදී ජපානයේ ටෝකියෝ ඔලිම්පික් ගම්මානයෙන් කොරෝනා වෛරස ආසාදිතයෙක් හමුවී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.විදේශයක සිට පැමිණි…

මොඩර්නා එන්නත් ලක්ෂ 15 ක් ශ්‍රි ලංකාවට

කොවැක්ස් පදනම හරහා ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස ලබාදෙන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොඟය අද (16) පෙරවරුවේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා. කටාර් එයාර්වේස්…

ප්‍රදේශ 29 ක හුදකලාබව ඉවතට

දිස්ත්‍රික්ක 9කට අයත් ග්‍රාම නිලධාරී වසම් ඇතුළු ප්‍රදේශ 29ක හුදකලාභාවය ඉවත් කර තිබෙනවා.කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති…

සයිනෝෆාම් එන්නත් තවත් මාත්‍රා මිලියන 02ක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් මිලියන 2ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානා 02 ක් මඟින් අද (11) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබෙනවා.ඒ ශ්‍රී…

මොඩර්නා එන්නත් ලක්ෂ 10ක් ලබන 15 වැනිදා දවයිනට

අමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගයක් ලබන 15 වැනිදා මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.එම එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවට ලබාදීමට…