අදත් ආසාදිතයන් 2436ක් – සමස්තය 230000 පසු කරයි

කොවිඩ් 19 ආසාදිතයන් 2436 දෙනෙක් අද(16) දිනයේදී ද මෙරටින් වාර්තා වී තිබෙනවා.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඉන් ආසාදිතයන් 2419 දෙනෙක් දේශීය හඳුනාගෙන…

කොවිඩ් මරණ 59ක් – සමස්තය 2374 දක්වා ඉහළට

කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 59ක් වාර්තා වී තිබෙනවා.ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2374ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ…

දවසකට කිලෝමීටර් 4-5 කඳු නැග Online අධ්‍යාපනය හොයන දරුවෝ

මාතලේ - නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් අඹන - වැල්ගාල ප්‍රදේශය ඇතුළු ප්‍රදේශ රැසක පාසල් වයසේ පසුවන දරුවන් 2000 කට පමණ දුරකතන සංඥා අහිමිවීමෙන් අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ලවී…

නීති විරෝධීව ගෙනා වියලි කහ සහ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද වියලි කහ කිලෝග්‍රෑම් 370කට අධික ප්‍රමාණයක් සමඟ එම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු සහ බීඩි කොළ (Kendu Leaves) කිලෝග්‍රෑම් 294කට අධික ප්‍රමාණයක්…

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 228256 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 228,256ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඒ ඊයේ(16) දිනයේදී තවත් ආසාදිතයන් 2334 දෙනෙක් තහවුරු කර ගැනීමත් සමගින්.ඒ අනුව…

X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති CID අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් X-Press Pearl නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ සභාපති අර්ජුන හෙටිටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු අද පස්වරුවේ…

වියළි ගංජා කිලෝ 30 සමග තිදෙනෙක් අත්අඩංගුවට

තණමල්විල නිකවැව ප්‍රදේශයේ ඊයේ (15)  සිදු කරන ලද වැටලීමකදී වියලි ගංජා කිලෝ තිහක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙත ලද තොරතුරක් මත…

Online ක්‍රමයට මත්පැන් අලෙවියට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය

කොන්දේසි කිහිපයකට යටත්ව සුපිරි වෙලෙදසැල් මගින් Online ක්‍රමය ඔස්සේ මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් අවසර ලබා දී ඇති බව සුරාබදු කොමසාරි ජනරාල්…

එජාප ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුනට රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ  නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබෙනවා.අදාළ…

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට ඇප

රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උපපොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් යන මහත්වරුන් වහාම ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය ගම්පහ…